Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

Lets Talk about Forex Trading in Sinhala

 

 මෙන්න අපි අලුත් වැඩක් කරා. දැන් ලංකාවේ ගොඩාක් දෙනා Forex කරනවනේ. කරන අය දන්නවනේ මේ market එකේ වෙනස්කම් වෙන්නේ ඒ ඒ රටවල් වල ආර්ථිකමය වෙනස්කම් මත කියල. ඉතින් අපි මේ ආර්තික news ගැන දැනගන්න හොඳම විදියක්නේ economic calender එක. ඉතින් මේකේ තියන news ගැන දන්නා නොදන්නා ගොඩාක් දෙනා ඉන්නවනේ. අපි හැමෝගෙම දැනුම එකිනෙකට වෙනස්නේ. ඉතින් අපි එකිනෙකා මේ ගැන කතාබහ කරන්න තම මේක අපි දාන්නේ. ඉතින් Forex news ගැන තමන් දන්නා දේ අනිත් අයටත් කියන්න කැමති අය මෙතනට ඇවිත් දවසගානේ comment දාන්න එකතුවෙන්න. සමහර විට ඔයාටත් ඉගනගන්න දේවල් හම්බ වේවි. සමහර අය නම් අනිත් අයට උදව් කරන්න කැමති නැනේ. එත් අපි අනිත් අයටත් උදව් කරන්න ඕන. එහෙම කරොත් තමා අපි කරන වැඩත් හොදට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ economic news ගැන සිහලෙන් කතාකරන්න මෙතනට එන්න. එක එක්කෙනාගේ දැනුම, අදහස් වෙනස්නේ. මෙතන කතාවෙන දේවල් වලින් අපි trade කරන්න පොඩි පොඩි අදහස් ගමු. Forex වල profit ගන්න දැනුම විතරක් තිබිල මදි. වාසනාවත් තියෙන්න ඕන. අපි අනිත් අයටත් උදව් කරන තරමට අපේ වාසනාව වැඩි වේවි. මෙතනට ඇවිත් අදහස් දෙන හැමෝටම ස්තුතියි...

....Forex trading කරන හැමෝටම ආරාධනා කරනවා....

 


The Forex Quotes are powered by Investing.com.


Real Time Economic Calendar provided by Investing.com .




This Technical Analysis is powered by Investing.com

79 comments:

  1. Hello. me wade nam godak hodai.mama forex walata aluth kenek. me dewal gana danna ayage adahas danaganna puluwan.

    ReplyDelete
  2. bohoma hodai.mamath me wage dekata kamaththen unne.mamath hariyatama economic calender eka gana danne na. methanta ena ayage adahas danaganna puluwan unoth loku udawwak.

    ReplyDelete
  3. D Power OrganizationOctober 12, 2014 at 11:30 AM

    Welcome to Forex discussion Indika.

    ReplyDelete
  4. forex waln salli hoynna puluwand? mama economic calnder gana danna na. demo open kerwa. et harigye na. meka terumk tiyana wadkda..

    ReplyDelete
  5. This is good for sri lankans. So we can clean our forex problems from chatting with all the members of that website.

    ReplyDelete
  6. D Power OrganizationOctober 12, 2014 at 12:10 PM

    Welcome Sohel, Not only our website. Anyone can join this.

    ReplyDelete
  7. Rathugamage FernandoOctober 12, 2014 at 12:24 PM

    Ohh... Nice work. Me wage ekak patangaththa eka hodai. Mama danna hamotama kiyannam. api set wemu methana.

    ReplyDelete
  8. D Power OrganizationOctober 12, 2014 at 12:46 PM

    Welcome Rathugamage Fernando, ඔව් දන්න හැමෝම මෙතනට ඇවිත් මේ ගැන කතාකරමු. ඔයාල දන්න අයටත් කියන්න.

    ReplyDelete
  9. Dear Sadun, Forex කියන්නේ සල්ලි හොයන්න පුළුවන් internet එකේ තියන හොඳම
    සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. ඒක මේ forex හරියට කරන අය දන්නවා. නිකරුනේ
    forex ගැන ටිකක් දැනගන trading කරාම loss වෙන එක sure. එක නිසා demo හොදට
    practice කරන්න.economic calender එක forex කරන අයට ඉතා වැදගත් දෙයක්. එකටම
    forex කියන දේ හරියට ඉගනගන්න ඕන. සිංහලෙන් උගන්නන sites ඕන තරම් තියනවා. ඒ
    කැමැති එකකට ගිහින් හරියට ඉගනගන්න මේක. ඔයාටම තේරේවි මේක කොඉටරම් profit
    ගන්න පුලුවන්ද කියල. මේක ගොඩාක් risky වැඩක්. හරියට කරන්න ඕන. අපි ඉස්සරහට
    forex ගැන පාඩම් දානවා. එතනින් හරි ඉගනගන්න පුළුවන් ඔයාට. අපිත් එක්ක
    එකතුවෙලා වැඩ කරන්න කැමතිනම් අපිට සම්බන්ධ වෙලා විස්තර දැනගන්න.

    ReplyDelete
  10. Welcome Sohel, Not only our website. Anyone can join this.

    ReplyDelete
  11. Welcome Rathugamage Fernando, ඔව්
    දන්න හැමෝම මෙතනට ඇවිත් මේ ගැන කතාකරමු. ඔයාල දන්න අයටත් කියන්න.

    ReplyDelete
  12. Kohomada methana wenne. mata terenne nahane. mama forex walata aluth. ekai ahanne.

    ReplyDelete
  13. මෙතන ඉන්න කට්ටිය comment වලින් forex ගැන කතාකරනවා. මේකේ වෙනස්කම් වෙන්න බලපාන ලොකු සාධකයක් තම economic calender එක. එකේ news එන වෙලාවට මොන වෙඉද වගේ කතාබහ වෙන එක තම මෙතන වෙන්නේ. forex trading ගැන කතාබහක් තම මෙතන කරන්නේ. මෙතනට එන නොදන්නා අය ඉහත තියන economic calender එකට අදාලව තියන news ගැන දන්නේ නැත්තම් ඒ මොකක්ද කියල comment කරන්න.දන්නා කෙනෙක් උන්නොත් එක කියාවි. මෙතන දැන් ඔයාලගේ තැනක්. මමත් ඇවිත් උදව් කරනවා. මෙතනට එන හැමෝම ඇත්තම කතා නොකියන්නත් පුළුවන්.එක හින්ද මේ මත්තෙම trades දැන එකෙන් වලකින්න කියලත් ඉල්ලනවා අලුත් අයගෙන්.

    ReplyDelete
  14. අද දවසේ ලොකූ බලපෑම් තියන news නෑනේ. අද දවසේ ඉහල යන්න පුලුවන්. GBP, EUR මේ දෙකම. දැන් කොහොමත් trend එක උඩට තියෙන්නේ. ඔයාලගෙත් අදහස් කියන්න.

    ReplyDelete
  15. Ada udema priofit gaththa mama. Thanks. Ada euro walata news 6k tiyanawa neda. Ewata mona wenna puluwanda.

    ReplyDelete
  16. පහලට යන්න පුළුවන් පරණ විදියටම actual එකත් අවොත්. එත් වෙනස් වෙන්නත් පුළුවන්. short trades දාලා profit ගන්න.

    ReplyDelete
  17. methana thiyana economic calender ekei meke original eke thiyana samahara news nane. e ai.

    ReplyDelete
  18. නෑ Indika. මේකේ අදාල news සේරම තියනවා. මොන news එකද නැත්තේ?

    ReplyDelete
  19. ada 10.30ta enna thiyana eka news ekakwath methana nane

    ReplyDelete
  20. ඒ news එයාලගේ website එකෙන් දෙන ඒවා. ඒවා කොහෙවත් රටවල් වලින් එන news නෙමෙයි. ඒකයි. සාමාන්යෙන් අද දවසට සම්මත news තමා මේ ටික.

    ReplyDelete
  21. Rathugamage FernandoOctober 13, 2014 at 12:14 PM

    Hi friends.... mama hithanawa EURUSD 1.2700ta yawi kiyala.

    ReplyDelete
  22. oya waradine tikak. 1.2795ta wage gihin dan ambaneta bahinawa.hoda welawata mama profit gaththa buy eka

    ReplyDelete
  23. Rathugamage FernandoOctober 13, 2014 at 7:15 PM

    Hey friend EUR goes to 2799 now. my forecast is good or bad?

    ReplyDelete
  24. Fèrnàndò HàsìthOctober 14, 2014 at 12:34 PM

    යුරෝ එක 1.2655 වෙනකන් පහලට එන්න බොහෝ විට ඉඩ තියෙනවා මම හිතන විදිහට.

    ReplyDelete
  25. Rathugamage FernandoOctober 14, 2014 at 2:09 PM

    Ow neda. EUR thawath pahalata yanna puluwan.

    ReplyDelete
  26. Rathugamage FernandoOctober 14, 2014 at 2:10 PM

    GBP hodatama thawath pahalata yanna puluwan.. sell trade danna balala

    ReplyDelete
  27. mama euro sell karala profit gaththa. thawath pahala yanna puluwanda e kiyanne

    ReplyDelete
  28. After 2.30ta tawa tikak pahala yanna puluwan. news wala actual enakam inna. ewa giya parata wada aduwen awoth pahalata yanna puluwan idakada wadi

    ReplyDelete
  29. Bullish wennath puluwan. 1st bull and 2nd bear

    ReplyDelete
  30. Rathugamage FernandoOctober 14, 2014 at 2:24 PM

    mama nan hithanawa 1st bullish and 2nd bear

    ReplyDelete
  31. bulish kiwwe mokakda.terune naha

    ReplyDelete
  32. Rathugamage FernandoOctober 14, 2014 at 2:32 PM

    Bullish kiyanne UP trend ekata yaluwa. Bearish kiyanne DOWN trend.

    ReplyDelete
  33. Thanks yauwa

    ReplyDelete
  34. Thanks DPO. Mama profit gatta eur walin

    ReplyDelete
  35. Welcome Guest, අයෙත් එන්න comment දාන්න. මෙතන කට්ටිය වැඩි කරගමු.

    ReplyDelete
  36. Ada usd news walata monada wenna puluwan

    ReplyDelete
  37. Rathugamage FernandoOctober 14, 2014 at 2:40 PM

    Bull for USD

    ReplyDelete
  38. Fèrnàndò HàsìthOctober 14, 2014 at 2:41 PM

    thawath pahalata ei wage neda red gamage

    ReplyDelete
  39. E kiyann gbp ihala yanawa neda. Thank

    ReplyDelete
  40. Rathugamage FernandoOctober 14, 2014 at 2:42 PM

    EUR tawa pahalata enna puluwan hasith

    ReplyDelete
  41. Fèrnàndò HàsìthOctober 14, 2014 at 2:43 PM

    me mama kiwuwa ganatama awith giya neda eur eka

    ReplyDelete
  42. Eur tawath bahinawa.aparede gatte kalin

    ReplyDelete
  43. Welcome Hasith, හැමදාම ඇවිත් chat කරන්න. thanks

    ReplyDelete
  44. Fèrnàndò HàsìthOctober 14, 2014 at 2:45 PM

    ekane indika fernando mn comment eka dala thibba kalin 2655 ta enawa kiyala eur ka e wagema awa

    ReplyDelete
  45. Rathugamage FernandoOctober 14, 2014 at 2:46 PM

    thawath pahalata enna puluwan EUR eka

    ReplyDelete
  46. Aparade. Mama hithuwe aye udata yai kiyala hasith.hoda signal ekak dunne oya

    ReplyDelete
  47. Rathugamage FernandoOctober 14, 2014 at 3:10 PM

    mama nam hithanne ada thawa bearish wei.tikak bull wennath puluwan

    ReplyDelete
  48. Fèrnàndò HàsìthOctober 14, 2014 at 4:20 PM

    mama hithana widihata eth ada gbpusd eka naginn puluwan tikak re wela

    ReplyDelete
  49. Welcome to another profitable day... Good day to trade

    ReplyDelete
  50. Thank you dpo. Your signal is good.give it tommorow.

    ReplyDelete
  51. Rathugamage FernandoOctober 16, 2014 at 4:40 PM

    hey friends today eur & gbp strongly bearish

    ReplyDelete
  52. Rathugamage FernandoOctober 16, 2014 at 4:41 PM

    after 4.30pm, I think they going little up

    ReplyDelete
  53. Rathugamage FernandoOctober 16, 2014 at 4:45 PM

    hey friends oyala nadda ada?

    ReplyDelete
  54. Rathugamage FernandoOctober 16, 2014 at 5:21 PM

    oyala iye, ada trade danne nadda? mata nam iye bari una.danata $4k hewwa.peyakwath na

    ReplyDelete
  55. Rathugamage FernandoOctober 16, 2014 at 6:45 PM

    mama hithanawa ada 7.30n passe EUR and GBP uda yai kiyala.

    ReplyDelete
  56. Rathugamage FernandoOctober 16, 2014 at 8:10 PM

    Kohomada forecast eka.hodai neda? EUR, GBP, AUD serama Bullish......

    ReplyDelete
  57. Hi yaluwa. Iye uda giya neda oya kiyapu widiyatama.mata trade danna bari unane.aparade

    ReplyDelete
  58. Me oya forex expert kenekda? Kohomada oya widiyata kiyanne.

    ReplyDelete
  59. Iye 7.30n passe 60pip withara giya neda.itath wada giya.hamadama mehema denna

    ReplyDelete
  60. Rathugamage FernandoOctober 17, 2014 at 8:34 AM

    iye mama witharai unne.ekane awla.ada mama podi wadakata yanawa.hawasata awith balamu. ada wadi hoda dawasak nemei.ada news mukuthma nane. ada 6 wenakam himin down trnd wenna puluwan. 5.30 or 6n passe godak pahalata awith aye ihalata yanna puluwan. me mama news balala mata danuna widiya ok. e actual e widiyata awoth wenna puluwan de. news actual balala trade daganna. ok

    ReplyDelete
  61. Rathugamage FernandoOctober 17, 2014 at 8:39 AM

    api balamuko mama kiyapu de hariyaida kiyala

    ReplyDelete
  62. Rathugamage FernandoOctober 17, 2014 at 8:40 AM

    hawasa 6n passe uda yannath puluwan habai ok. naththam digatama pahalata yannath puluwan. trade daddi balagana danna. godakma wenna puluwan mama kalin kiyapu de thama ok

    ReplyDelete
  63. Why dont yo chatting friends. Come with your friends and get help for forex from others

    ReplyDelete
  64. Rathugamage FernandoOctober 17, 2014 at 4:36 PM

    Hi kawruth innawada?

    ReplyDelete
  65. Hey friend. Iye oya kiyapubeka 90% hari. Mama profit gaththa 8.80k.

    ReplyDelete
  66. Rathugamage FernandoOctober 21, 2014 at 8:46 AM

    ada serama pahala yawi mama hithana widiyata. oyala nane. math comment karan na aye oyala enakam

    ReplyDelete
  67. ela ela supiri wedak meka.. digatama karan yanna, mamath ada indala ekathu wenawa

    ReplyDelete
  68. Rathugamage FernandoNovember 2, 2014 at 12:24 PM

    Hi friends. oyala dan metanta enne na neda

    ReplyDelete
  69. Rathugamage FernandoNovember 2, 2014 at 12:28 PM

    Hi rajith. ela ela danna ayatath kiyala set wemu

    ReplyDelete
  70. අපි ලගදීම Free Signal Service එකක් පටන්ගන්නවා. එකට join වෙන්න කැමති අය Nordfx හෝ XM සමාගම් වල accounts අපි සමග register කරගන්න. ඒ අයට අවශ්‍ය Forex Signal Free ලබාදීමට අපි කටයුතු කරනවා. වැඩි විස්තර සදහා email, skype හෝ live chat මගින් විමසන්න.

    ReplyDelete
  71. Hello Everyone,

    "Which Forex pair and time frame is best to trade" is the frequently asked question and I want do give you the EXACT ANSWER in this comment.

    Are you expecting that I am going to say something like EUR/USD on 15-minute time frame or GBP/USD on weekly...? No, it is not so simple, but SIMPLE ENOUGH we can figure it out!

    The "PROBLEM" is that markets change over time. If GBP/USD was a well trending currency pair a few years ago, today it is another one.

    I actually want to let you know about a SPECIAL INSTRUMENT that I use to find the BEST TRENDING PAIRS among all the Forex pairs.

    START NOW: ForexTrendy

    The instrument scans 34 Forex pairs on all time frames from minute to monthly. This way you choose the best trending pair and time frame at the current time.

    LINK FOR SOFTWARE: ForexTrendy

    ReplyDelete
  72. Hello Ya'll,

    I've included a list of the most recommended FOREX brokers:
    1. #1 Forex Broker
    2. eToro - $50 minimum deposit.

    Here is a list of top forex tools:
    1. ForexTrendy - Recommended Odds Software.
    2. EA Builder - Custom Strategies Autotrading.
    3. Fast FX Profit - Secret Forex Strategy.

    Hopefully these lists are helpful to you...

    ReplyDelete

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free