Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

 Email එකක් හදාගමු 

             මේ වැඩේ මුල ඉදලම හරියට කියල දෙන්න ඕන නිසා මෙතැනින්ම පටන්ගන්නවා. ඒක හොදයිනේ නේද. මේක ඉතින් කියාදෙන්න තරම් දෙයක් නම් නෙමෙයි. මේක හැමෝම හොදටම දන්නවා. එත් සමහර අය ඉන්නවා මේ දේ නොදන්න. එක එයාලගේ වරදක් නෙමෙයි. මෙතන ඉදන් වැඩේ පටන්ගත්තාම එයාලටත් වැඩේට ආස හිතෙයි.
              හරි අපි වැඩේට බහිමු. කොහොම උනත් internet එකෙන් සල්ලි හොයන්න පටන්ගද්දී අපි මුලින්ම කරන්න ඕන වඩාත් වැදගත් දෙයක් මේක. මේ e-money වලට use කරන්න වෙනම අපේ ඇත්තම විස්තර දාල හරියටම email account එකක් හදාගන්න ඕන. මේ email එක අපේ online bank account වලට use කරන්නයි හදන්නේ. අපේ බොරු විස්තර දාල හදුවොත් සල්ලි ගන්නකොට ප්‍රශ්න මතුවෙයි. ඒක හින්දා හරියටම හදාගන්න. මුල හරියට පටන් ගත්තොත් ඉස්සරහට හොදයි. සමහර අය සල්ලි හෙව්වට ඒවා ගන්න බැරිවෙන ප්‍රධාන හේතුවක් තමයි මේක. අපිත් එක්ක වැඩ කරන්න පටන්ගන්න ඔයාට එහෙම වෙනවට අපි කැමති නැහැ. එකයි මෙතැනින්ම පටන්ගත්තේ. හරි අනන් මනං කතා ඇති. මම කියන දේ ඔයාට තේරෙනවා ඇති. අත්තිවාරම හොදනම් හදන ගේ ගොඩාක් කල් පවතිනවා. 

          හරි ඔය දන්න කට්ටිය කැමති එකක අලුත් email එකක් හදාගන්නකෝ. e-money සම්බන්ධ හැම තැනකම මේක use කරන්න. හරියටම විස්තර දාල හදපු email එකක් තියනවනම් අලුත් එකක් ඕන නෑ හොදේ. අනිත් අය හදාගන්න. gmail, yahoo, hotmail මේ මොකේ උනත් කමක් නැහැ. ඔය අමාරු අය ඉන්නවනම් මම මෙතන සරලව හදන හැටි කියන්නම් ඒ විදියට හදාගන්න. එත් අමාරු නම් live chat හෝ skype මාර්ගයෙන් අප හා සම්බන්ධ වෙන්න, අපි උදව් කරන්නම්. නොදන්නා අයවත් අරගන මේ ගමන යන එක තමා අපේ අරමුණ. නිකරුනේ internet එකේ කාලය නාස්ති කරනවට වඩා මොනා හරි හොද දෙයක් කරලා  ඔයාල, අපි හැමෝම දියුණු වෙ එක අපිට සතුටක්. එක හින්ද කැමති අය මේ උපදෙස් හරියට පිලිපැදලා අපිත් එක්ක ගමන යමු. මගේ email accounts තියෙන්නේ gmail වල. ඒ නිසා gmail account එකක් හදාගන්න විදිය සරලව කියන්නම්. 


හොදයි අපි gmail account එකක් හදමු.

1) මුලින්ම ඉහල තියන link එක click කරලා ඒ එන page එකට යන්නකෝ. එතන ඔයාගේ ඇත්ත විස්තර හරියට දාල පහල තියන "I agree to the google..." කියන එකටත් tick එකක් දාල "Next step" කියන තැන click කරන්න. 

2) ඊටපස්සේ ඔයාගේ account එක verify කරන්න ඒවි. එතන ඔයා use කරන phone number එකක් දෙන්න. මේ number එක වටිනවා හොදේ. මොකද ඔයාට මේකේ password අමතක උනොත් මේකෙන් වැඩක් ගත්තකි. හරි දැන් "Text massage (SMS)" කියන තැන select කරලා "Continue" කරන්න.

3) පස්සේ ඔයාගේ number එකට google එකෙන් SMS එකක් ඒවි. එකේ Code එකක් තියනවා. එක ඊළගට එන window එකේ type කරලා verify කරන්න. 

දැන් හරි. ඔය කැමති ෆොටෝ එකක් එහෙම දාල එක තියාගන්න. ආ...... තව දෙයක්. මේවගේ password අමතක කරගන්න එපා. මේ සේරම වෙනම පොතක note කරලා තියාගන්න. නැත්තම් සල්ලි ගන්නකොට ප්‍රශ්න. 

මම ඔයාලට අවශ්‍ය තැනදී ඕනකරන හැමදේම කියල දෙනවා. එක නිසා මම කියන විදියට කරගන යන්න. පිළිවෙලට ගියාම අව්ලක් ඇතිවෙන්නේ නෑ.

මේකේ මොනාහරි ප්‍රශ්න තියනවනම් comment එකක් හරි දාන්න. නැත්තම් අපිත් එක්ක live chat එකට එන්න.

ඔයාලගේ අදහස් තියනවනම් comment කරන්න. ඔයාලට දැනගන්න ඕන දේවල් අපට email කරන්න අපි දේවල් ඔබට ලබාදෙන්න කටයුතු කරන්නම්... අපේ ඊලග ලිපිය ඉක්මනටම දැන්නම්...

No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free