Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...


[B] සල්ලි Deposit කරන්නේ නැතිව Real Trading කරමු.  




      මෙන්න අපේ කට්ටියට හොඳ ආරංචියක්. මෙයාල අපිට trade දාන්න free $30 ක් දෙනවා. තව ගොඩක් දේවල් දෙනවා. ඒවා ගැන මම ඔයාලට කියාදෙන්නම්. එකටම register වෙලා වැඩ ටික කරගන යන්නකෝ. මේ අපිට නම් අලුත් Forex Broker company එකක් වෙන්න පුළුවන්.  මෙයාල 2009 ඉදන් මේක කරන්නේ. ඒ හින්ද බයවෙන්න එපා මෙයාල ගැන. මම හොදට හොයල බැලුව මෙයාල ගැන. කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙයාලත් Nordfx එක වගේම උපරිම විශ්වාසයි. එක හින්ද බය නැතිව register වෙලා වැඩ කරගන යන්න. සල්ලි දාන්න ගන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. එක මම උපරිම විශ්වාසයෙන් කියනවා. www,xm,com වල register වෙන හැටි මම කියාදෙන්නම්. ඊටකලින් අපි xm.com ගැන විස්තර ටිකක් බලමු.




Forex trading කිරීමට XM සමාගම තෝරාගත යුත්තේ අයි? 

  •  Global Broker
XM සමාගම දැනට රටවල් 196ක සාමාජිකයින්ට මෙම සේවා සපයන අතර, භාෂා 20 කින් පමණ ඔව්න්ගේ සාමාජිකයින්ට ඉතා කාර්යක්ෂමව සුහදශීලීව උදව් කරයි. English අමාරු අයට උනත් මෙයාල ඉතාම සුහදශීලීව ඔව්න්ගේ අවශ්‍යතා ඉටුකරදීමට ඔව්න් උපරිම උත්සහ කරයි. ඔබ දැනට මෙයාලගේ සාමාජිකයෙකු නොවේ නම් XM සමග සම්බන්ධ වී වෙනස අත්විදින්න.
  •  Protected Funds   
 ක්‍රමවත්ව සියලුම දේ සිදුකරන මෙම සමාගම ඔව්න්ගේ සාමාජිකයින්ගේ මුදල් වලට ඉතාමත් හොඳ ආරක්ෂාවක් ලබාදෙයි. (xm.com තම සාමාජිකයින්ගේ මුදල් Barclays Bank Plc. වල තැන්පත් කරයි)
  •  Industry Leading Execution
XM සමාගම ඉතාම විශ්වාසයෙන් කියනවා rejection orders සහ re-quotes නොමැතිව ඔව්න්ගේ සාමාජිකයින්ට සුපිරි සේවාවක් දීමට ඔව්න් වැඩ කටයුතු සිදුකර තියනවා. XM සමාගම මෙයින් ලොව ඉදිරියෙන්ම සිටින සමාගමක්.
  • Devoted 24/5 Support
XM සමාගමේ support team එක සතියේ දින පහේ පැය 24 පුරාම ඔව්න්ගේ සාමාජිකයින්ට trading, accounts, සහ technical ප්‍රශ්න වලට පිළිතුරු දීමට සිටිනවා.
  • Free Education
Forex trading ගැන නොදන්නා කෙනෙකුට වුවත් forex ගැන මුල සිට අගට ඉගනගැනීමට ඉතාමත් සරලව පාඩම් මාලාවක් Vedio සහිතව ඔව්න්ගේ සාමාජිකයින්ට ලබාදේ. ඒ වගේම සාමාජිකයින්ට online forex seminars, webinars, tutorials, trading guides වැනි ඉතාම වටිනා සේවාවන් රැසක් free සාමාජිකයින්ට ලබාදේ.
  • Faster MT4 
trade open සහ close කිරීමේදී වෙනත් කිසිම සමාගමකට සමකල නොහැකි speed එකක් XM සමාගම සාමාජිකයින්ට ලබාදේ. Signup උනාම ඔයාට එක තේරේවි.
  • Fast Deposits & Withdrawals  (Zero Fees)
deposit වෙන එකනම් ඕනෑම company එකක ඉක්මන්නේ නේද. හැබැයි withdraw කරද්දිනේ පරක්කු වෙන්නේ. මෙයාල එහෙම නෑ. හැමදේම ඉක්මන්. එවෙලේම withdraw වෙන system 14ක් තියනවා. අනික කිසිම ගාස්තුවක් ගන්නේ නෑ. සැඟවුන ගාස්තුත් නෑ.

ඉතින් මේක ගැන තව මොන කතාද. බය නැතිව register වෙන්න.

XM වෙතින් අපට ලැබෙන ප්‍රතිලාභ 

සමහර company වලනම් මේ deposit එක දෙනවා කීවට දෙන්නේ නෑ. අපි register උනාම ඒ promotion එක දැන් ඉවරයි කියනවා. පස්සේ අපිට සල්ලි deposit කරන්න කියනවා. මෙයාල එහෙම නෑ. මේක account එක approve වුන ගමන් හම්බෙනවා. real trading කරන්න කැමති අය මේකට join වෙලා වැඩේ කරන්න. $30ක් කියන්නේ හොද ගානක් trading කරන්න. හරියට කරගත්තොත් හොදට හෙව්වකි සල්ලි නොදාම. එක හින්ද ඉක්මනට මේකේ register වෙලා මේ bonus එක අරගන්න. මේ limited time offer එකක් මේක.


  • $ 5000 ක් වෙනකම් bonus එක වැඩිකරගන්න  [Available Now] 
දැනට forex කරන කෙනෙකුට ලැබෙන්න පුළුවන් හොදම bonus එකක් තම මේක. මේක වෙන්නේ මෙහෙමයි. ඔය $ 30 අරගන real trading කරනවනේ. අපිට එක lot එකක් close කරාම මෙයාල අපේ account එකට $ 10 ක් දෙනවා. ඒ වගේ lot 500 ක් යනකම් අපිට bonus විදියට $ 10 ගානේ හම්බවෙනවා. ඒ කියන්නේ $ 5000 ක් වෙනකම්. මේ වගේ bonus එකක් නම් වෙන කව්රුවත් දෙනවා කියල මම අහල නෑ. හැබැයි මේක valid වෙන්නේ මාසයක් විතරයි. මේකේ තියන හොදම දේ අපිට දෙන $ 30 bonus එකෙන්ම අපිට trade දාල මේ bonus එකත් ගන්න පුලුවන් වීමයි. අනික අපි trade දාල අපිට ලැබෙන profit ටිකත් එකතුවෙනවනේ. ඉතින් මේ $ 5000 න් කියක් හරි ගත්තත් මොකෝ. නිකම් දෙන එකක්නේ. එක හින්ද මම නම් කියන්නේ ඉක්මනටම මෙයාලත් එක්ක එකතු වෙන්න මේකේ XM banner එකක් click කරලා ගිහින්. පස්සේ අපරාදේ කියල හිතෙයි. දැන්ම register වෙලා trading කරන්න.

තව ගොඩාක් දේවල් තියනවා. real trading කරන කෙනෙකුට මේ විස්තර ඇති මෙයාලත් එක්ක එකතුවෙන්න.  ඉතින් දැන්ම එකතුවෙලා වැඩ කරන්න. 

Note :-
මෙම bonus එක active කරගැනීම සදහා ඔබ සාදාගත් real account එකට අවම $5 සිට කැමති ගණනක් deposit කිරීම කල යුතුයි. එවිට මෙම සේවාව ස්වයන්ක්‍රියව සක්‍රිය වෙයි. මම නම් අනුමත කරනවා මේකට සල්ලි දාලම කරන්න කියල. මොකද ඔයා account එක හදාගත්තගමන් $5ක්, $10ක් වගේ deposit කරලම වැඩේ කරොත් ඔයාට අමතරව මේ bonus එකේ ප්‍රතිලාභ ලබාගන්න පුළුවන්. එකෙන් ප්‍රයෝජනය ගන්න අනිවාර්යෙන්.

ප්‍රශ්න තියනවනම් comment කරන්න.

හොදයි අපි XM.COM එකේ $ 30 ක් free ලැබෙන real account එකක් හදාගමු.  

http://clicks.pipaffiliates.com/afs/come.php?cid=44198&ctgid=17&atype=1&langcode=en&brandid=3

           මුලින්ම කියන්නම් මේක forex ගැන දන්නා නොදන්නා ඕන කෙනෙක්ට ගන්න පුළුවන්. නොදන්නා අයත් මේකේ join වෙලා කරන්න කැමතිනම් මේකේ real account එකක් හදාගන්න මේ promotion එක ඉවරවෙන්න කලින්. ඊටපස්සේ අපිට කතාකරල forex ගැන අහගන්න. අලුත්ම කෙනෙක් නම් ඔයා මේ article  කියවලා ටිකක් තේරුම්ගන්න try කරන්න. ඊටපස්සේ අපිට කතාකරල වැඩිපුර විස්තර අහගන්න. අපි ඔයාට තේරෙන්න කියල දෙන්නම්. ඔයාගේ අතින් කියක්වත් යන්නේ නැති නිසා බයවෙන්න එපා මේක කරන්න. පරණ forex කරපු අයටනම් කියාදෙන්න දෙයක් නැනේ. ඉක්මනට register වෙලා පුළුවන් උපරිම හොයාගන්න try කරන්න. ආ..... තව දෙයක් xm එකට register වෙන්න නම් ඔයාට Driver's Licence හෝ Passport තියෙන්න ඕන (English වලින් තියෙන්න ඕන ඒවා. මොකද එයාලට සිංහල තේරෙන්නේ නැහැ). තව ඔයාගේ නමට Light බිලක්, Telephone බිලක්, වගේ ඔයාගේ address එක තියන statement එකක් හරි ඕන. මේකත් english වලින් ඕන. හොඳයි අපි වැඩේ පටන්ගමු. අලුත් අය මේකට join වෙන්න. ඔයාට අපි trading කරනකොට උදව් කරනවා. ඔයා මේ blog එකේ banner එකක් click කරලා ගිහින් account එක open කරලා තියෙන්න ඕන.

01) අපි දැන් account එකක් හදාගමු.  කෙලින්ම sign up ෆෝරමය වෙත යාමට මෙතන click කරන්න. නැත්තම් මේ site එකේ ඕනෑම XM.COM banner එකක් click කරන්න. එතකොට මේ වගේ xm.com වල Home page එක ඒවි.  එකේ මම රව්ම් කරලා තියන "OPEN A REAL ACCOUNT" කියන එකක් click කරන්න.


02) ඊටපස්සේ පහත ආකාරයේ window එකක් එයි. එතන විස්තර හරියටම පුරවන්න. phone number එක නම් වැඩකරන එකක් දාන්න. මොකද bonus එක ගන්නකොට මේක වැදගත් වෙනවා. විස්තර ටික දාල "Proceed to step 2" එක click කරන්න.


03) ඊටපස්සේ දිග form එකක් ඒවි පුරවන්න. ඔයාගේ හරි විස්තර දාල එක හරියටම පුරවන්න. postal code එක දන්නේ නැත්තම් මේක click කරලා ගිහින් බලන්න. Second phone කියන එකනම් දාන්න ඕනේ නැහැ. [Account type කියන එක Standard (1 lot =100000)]  දන්න අය මේ සේරම හරියට පුරවල අන්තිමටම තියන Confirmation ටිකටත් tick 3ක් දාල "Open a real account" කියන එක click කරන්න. 

සමහර අයට මම පහල දාල තියන තැන් පුරවන්න තේරෙන් නැති නම් ඒවාට පහ photo වල තියන විදියටම තියන්න.


මේ පහල තියන එකනම් (Trading Knowledge tab එකේ) මම කොටු කරලා තියන එක විතරක් fill කරනම් ඇති.

මේ "Confirmation" කියන එකේ මම රව්ම් කරලා තියන ඒවාට tick දාල පහල button එක click කරන්න.


ඊටපස්සේ ඔයාගේ email එකට mail එකක් අවිත් තියෙයි xm.com එකෙන්. එකේ ඔයාගේ ගිණුමේ විස්තර තියනවා. එකේ ඔයාගේ, 
  • account number 
  • password
  • account එක create උන server එක එනවා. 
ඔයා දැන් xm.com එකේ සාමාජිකයෙක්. ඔයාට දැන් free දෙන $ 30 ගන්න පුළුවන්.    

කැමති අයට පහලින් account එකක් open කරන විදිය vedio එක බලන්න පුළුවන්.



XM.COM දෙන No Deposit Bonus ($ 30) ගන්නේ කොහොමද?  

දැන් ඔයාගේ account එකට log වෙන්න. ඔයාට ආපු email එකේම ඇති "Login to members area" කියල. එක click කරන්නකෝ. ඊටපස්සේ ඔයාගේ login no එකයි, password එකයි type කරලා log වෙන්න. ඊටපස්සේ මේ වගේ window එකක් එයි.

  මම ඔය රව්ම් කරලා තියන තැන click කරන්න එකටම. ඊටපස්සේ එන window එකේ Proof of identity කියන තැනට ඔයාගේ Driver's licence/ Passport එකේ scanned copy එකක් හෝ photo එකක් upload කරන්න. Proof of residence කියන තැනට ඔයාගේ utility bill එකක් uplad කරන්න. ඊටපස්සේ ඊට යට තියන "upload documents" කියන එක click කරන්න. මේ දෙකේ size වල එකතුව 4MB වලට වඩා අඩු වෙන්න ඕන. ඊටපස්සේ ඔයාගේ email එකට xm එකෙන් email ඒවි.ඒවා බලන්න. පෙය 24ක් යන්න කලින් ඔයාගේ account එක approve වෙන්න ඕන upload කරපු docunent හරි නම්. නැත්තම් email එකක් ඒවි කොයි document එකද වැරදි කියල. ඒ වැරැද්ද මොකක්ද කියල බලල ආයේ හරියට යවන්න. account එක approve උනාම ඔය xm එකෙන් ඔයාගේ account එකට ගොග් වෙන්න. එතන උඩ තියෙයි "Claim Your Bonus Now" කියල button එකක්. එක click කරාම ඔයාගේ phone no එකක් ඉල්ලයි. ඔයා ලග තියන වැඩකරන no එකක් දෙන්න. මේකට තමා code එකක් එන්නේ sms එකකින්, ඒ code එක xm එකට verify කරන්න. දැන්  ඔයාට $ 30 එනවා. එක balance එකේ පෙන්නන්නේ නැහැ. meta trader 4 එකට log උනාම එකේ පෙන්නනවා. එකෙන් ඔයාට trade දාන්න පුළුවන්. ඔයා ගන්න profit සේරම account balance එකට එනවා. ඒවා ඕන වෙලාවක withdraw කරන්න පුළුවන්.

අමතර Bonus එක ලබාගැනීම සදහා පොඩි ගානක් deposit කරමු.

ඔයාගේ xm account එකට log උනාට පස්සේ එකේ පහලම ඇති My Account Status කියල එකක්. එකේ ඇති deposit now කියල button එකක්. එක click කරලා ඔය කැමති විදියට deposit කරන්න ඔය කැමති ගානක්.

VISA card එකෙන් deposit කරන්නේ මෙහෙමයි.
  • Deposit button එක click කරන්න.
  • ඔයා deposit කරන ගාන type කරල Deposit කියන button එක click කරන්න.
  • ඊටපස්සේ පිටුවක් එයි ඔයා දාපු ගාන බලල හරිනම් Confirm කරන්න.
  • ඊටපස්සේ අලුත් පිටුවක් එයි. එකේ ඔයාගේ Visa card එකේ අහල තියන තොරතුරු ටික දෙන්න. ගොඩක් දේවල් අහල නෑ. 
  • card no එක(Front page ඉලක්කම් 16 number එක)
  • Expiration date එක (එකත් අර card no එක යට ඇති. මාසෙයි අවරුද්දයි හරියට ලියන්න.
  • ඊට යට ඇති security code එකත් දෙන්න. (visa card එකේ පිටිපස්සේ අංක 3ක් ඇති.එක තම security code එක.deposit කරපු ගමන් ඔයාගේ account එකට වැටෙනවා)
දැන් වැඩේ හරියටම හරි. ලැබෙන්න තියන සේරම ලැබෙනවා දැන් ඔයාට. දැන් trade කරමු loss නොවී.


MT4 Download කිරීම හා Demo account හදාගන්න හැටි ඊලග article එකෙන් බලන්න.

ප්‍රශ්න තියනවනම් comment කරන්න.


No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free