Forex ගැන ඉගෙනගන්න D Power Organization
වෙත ආපු ඔයාව සාදරයෙන් පිලිගන්නවා. අපේ බලාපොරොත්තුව internet එකේ තියන,
නිවැරදිව සල්ලි උපයන්න පුළුවන් ක්‍රම ඔයාලට කියල දෙන එක සහ ඒවාට උදව්
කිරීමයි.
හොදයි
අද පටන්ගන්න යන මේ Forex කියන දේ දැනට ලෝකේ තියන ගොඩාක් විස්වාසවන්ත මුදල්
උපයන ක්‍රමයක් කියල මම ඔයාට වගකීමෙන් කියනවා. මේකට සම්බන්ද වෙන්න කිසි
කෙනෙක් බයවෙන්න එපා. මොකද මේක කොටස් වෙළදපල වගේ market එකක්. මේකේ ගනුදෙනු
කරන්නේ internet එකෙන් උනාට ඒවා ගොඩාක් ආරක්ෂාකාරී බවින්ද ඉතා ඉහලයි. අනික
Forex කියන්නේ දැනට ලෝකේ තියන විශාලතම හුවමාරු වෙළදපලයි. මම Forex ගැන
හැදින්වීමක් ඊලග ලිපියෙන් ලියන්නම්. Forex ගැන තියන බය ඔයා අත අරින්න.
අපිත් එක්ක එකතුවෙලා මේක ගැන හරියට දැනගෙන විශ්වාසයෙන් වැඩ කරන්න. ගොඩාක්
අයට internet ගැන ලොකු විස්වාසයක් නෑ. මොකද මුලින් සල්ලි ලැබෙනවා කියල
පටන්ගන්න ගොඩාක් ඒවගෙන් සල්ලි නොලැබීමයි. අනික සල්ලි අරගන්න අවුරුදු ගණන්
බලන් ඉන්නට සිදුවීමයි. මේ forex කියන දේ එහෙම නෑ. ඔයාට කැමති ඕන වෙලාවක
සල්ලි ගන්න පුළුවන්. ඒ වගේම මේකේ සල්ලි උපයන්න පුළුවන් සීමවකුත් නෑ. මේකේ
තියන risk එකත් ගොඩක් වැඩියි. හැබැයි මේකේ risk එක තේරුම් අරගන විස්වාසයෙන්
ගනුදෙනු කරනවානම් ඔයාට ලාභය සහතිකයි.
ආ... තව දෙයක් තමයි forex කරපු සමහර අය මේකෙ trade කරන්න බයයි. නමුත්
හරියට හිතල බැලුවොත් ඔයාල බය ඇයි කියල, ඔයාටම තේරේවි ඔයාගේ බය බොරුවක්
කියල. අධික තණ්හාව නිසා තමා ඒ බය ඇති උනේ. මම හරි නේද? එකටම අපි මේකෙ risk
එක තේරුම්ගන්න ඕන. ඒ තේරුම්ගත්ත කෙනා දිනුම්. internet එකේ සල්ලි හොයන්න
try කරන අපි ad click, link share සහ internet එකේ පොඩි පොඩි වැඩ කරලා
සල්ලි හොයනවා නේද. දවසකට කියක් හොයන්න පුලුවන්ද? ඉතාම සුළු ගානක්නේ හොයන්න
පුළුවන්. නේද? ඔයාට ඒ හම්බෙන ටිකටත් ඔයාට ලොකු සතුටක් ඇතිවෙනවා නේද? නමුත්
සල්ලි ගන්න යන කාලේ මතක් වෙනකොට එපා වෙනවා නේද? Forex ගැන ඔයා බයවෙන්න
එපා. මේකෙන් ඊට වඩා ගොඩාක් හොයන්න පුළුවන්. කරන්න පටන්ගත්තාම ඔයාට එක
දැනේවි හොදටම. හැබැයි කවදාවත් තණ්හාව ඇතිකරගන්න එපා. මම දෙන ලොකුම අවවාදය ඒකයි. Forex හරියට කරන්න ඕන දේවල් අපි කියල දෙන්නම් ඔයාට...
Forex කියන්නේ සංකීර්ණ දෙයක්. හැබැයි සරලව තේරුම්ගන්න පුළුවන්. සරලව උනත්
ඒක හරියට තේරුම් අරන් කරන කෙනාට දිනන්න පුළුවන්. අද ඉදන් අපි ඔයාට මේ Forex
කරන්න උදව් වෙනවා. අපිත් එක්ක එකතුවෙලා වැඩ කරන්න ඔයත් එන්න. internet එකේ තියන සල්ලි හොයන්න පුළුවන් හොදම සහ ඉතා විශ්වාසනීය ක්‍රමයෙන් නිවැරදිව සල්ලි හොයමු.... internet එකෙන් සල්ලි හොයන්න කැමැත්තෙන් ඉන්න හැමෝටම ආරාධනා කරනවා.
මේක ගැන බයෙන් ඉන්න අය internet එකේ ටිකක් search කරලා බලන්න. මේ ගැන
ඔයාගේ බය නැතිකරගන්න. මේක ලෝකේ මිලියන ගානක් දෙනා කරන දෙයක්. කරන්න ඕන දේ
අපි කියාදෙන්නම්....
ඊලග ලිපියෙන් හම්බෙබු. ප්‍රශ්න තියනවනම් comment කරන්න.