Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

02. Forex කියන්නේ මොකක්ද?


       මේ Forex කියන වචනයෙන්ම අපි තේරුම් ගන්න උත්සහ කරමු මේ මොකක්ද කියල. හොඳයි Forex යන වචනය හැදිලා තියෙන්නේ Foreign Exchange කියන වචනයෙන්. එහෙනම් Forex කියන්නේ Foreign Exchange Market එකටයි. FX, Currency Market කියලත් කියනවා. හොඳයි මේක සිංහලෙන් කිව්වොත් මෙහෙමයි, ලෝකයේ විවිද මුදල් වර්ග හුවමාරු වෙන වෙළඳපල. ඒ කියන්නේ එක එක රටවල් වල එක එක මුදල් වර්ග හුවමාරු වෙන ස්ථානයට තමා forex market කියන්නේ. තේරෙනවනේ ඔයාට. මේකේ තියන හොඳම දේ දන්නවද, මේක තමා දැනට ලෝකයේ තියන විශාලතම මුල්‍යමය හුවමාරු වෙළඳපල. මේකේ විශාලත්වය ගැන කියනවනම්, දවසකකට සාමාන්යෙන් US$4 trillion වගේ (මෙතන US$ කිව්වේ american doller වලට), ඊට වඩා වැඩි ගනන් සදහන් උන මාසත් තියනවා. කැමතිනම් net එකේ තව ටිකක් හොයල බලන්නකෝ.  මම පහල chart එකක් දාල තියනවා.එකේ තියෙන්නේ forex vs stock markets වල දවසක හුවමාරු වෙන මුදල් ප්‍රමාණය.

 කොහොමද forex සහ stock market වල සාමන්යෙන් දවසකදී හුවමාරු වන මුදල් වල වෙනස. Forex වලදී අපිට ඉතා ඉක්මනින්, පහසුවෙන් ලාභ ලබන්න පුළුවන්. ඒ දේ මතකතියාගන්න. අනික මේ වගේ ලොකු සල්ලියක් තියන market එකක් අවිස්වාසවන්ත වෙන්න බැනේ කීයටවත්. එක නිසා ඔයාගේ විස්වාසය තව වැඩි කරගන්න. මේ ලෝකෙම කොටස් වෙළදපලවල් වල එකතුව තියෙන්නේ. ලංකාවේ කොටස් වෙළදපලට මේක ලගටවත් එන්න බැහැ. ඉතින් මිනිස්සු මේවට සල්ලි දාල forex වල ගනුදෙනු කරන්නේ විශ්වාසය තියන නිසානේ...

අපි මේකේ ගනුදෙනු කරනවානම් අපිට ලැබෙන විශේෂ වාසි, විශේෂ ලක්ෂණ ටිකක් ගැන කතාකරමු.

  • Forex market එක දවසේ පැය 24ම open. සතියේ දවස්වල විතරයි. සති අන්ත දවස් වල මේක close. ඉතින් අපිට පුළුවන් වෙලාවල් තෝරගන ඒ වෙලාවේදී මේක කරන්න පුළුවන් part time විදියට උනත්.

  • මෙහි මුදල් හුවමරුකිරීමේ ද්‍රවශීලතාව ඉතාම ඉහලයි. ඒ කියන්නේ ඕනෑම වෙලාවක ගැනුම්කරුවන් හා විකුණුම්කරුවන් ඕනෑතරම් සිටිමයි. එකෙන් තේරෙනවනේ ඔයාට ඔයාට කැමති ඕනෑම වෙලාවක මේ ගනුදෙනු කරන්න පුළුවන් (මේක දවසකට US$4 trillion වඩා හුවමාරු වෙන තැනක්නේ. ඉතින් හිතාගන්නවත් බැරිතරම් ගනුදෙනුකරුවෝ ඉන්නවා)

  • මේකේ තියන අනිත් විශේෂම දේ තමා මෙම වෙළඳපල ඉහල යාමේදී හෝ පහල යාමේදී, මේ දෙවිදියටම ලාභ ගැනීමට ඇති හැකියාවයි. අනික තමා මේ market එක ඉක්මනින් වෙනස් වෙනවා. ඉතින් අපිට ලාභ ගන්න පුළුවන් ඉතා ඉක්මනින් අපි හරියට ගනුදෙනු දැම්මොත්.

  • මේක පාලනය කරන්න පුද්ගලික  අයිතිකරුවෙක් නැහැ. මේක ප්‍රධාන වශයෙන් පාලනය වෙන්නේ ප්‍රධාන පෙලේ මහ බැංකු පද්ධතිය, විශාල මුල්‍යමය ව්‍යාපාර වගේ දේවල් වලින්. 

  • හොදම දේ තමා leverage කියන පහසුකම. මේක හින්ද තමා අපි වගේ අයටත් මේකට සම්බන්ධ වෙන්න අවස්ථාව හම්බෙලා තියෙන්නේ. ඉස්සරහට මේක කියල දෙන්නම්.

  •  ඔයට ඕන තරම් නිදහස තියනවා. කැමති වෙලාවක ගනුදෙනු යොදන්න පුළුවන්, ඔයා ගනුදෙනු දැම්මේ නෑ කියල ඔයාගේ account එක deactivate  වෙන්නේ නෑ, කැමති තැනක ඉදන් මේ වැඩේ කරන්න පුළුවන්, ඔයාගේ smartphone එකෙන් උනත් මේක කරන්න පුළුවන්  වීම. 
 
මේ වගේ පහසුකම් තියන ජොබ් එකක් ඔයා මිට කලින් අහල තියනවද? අපි මේකට join වෙලා මේ දේ කරමු. අපි මේ දේ කරන්න ඕන දේ සරලව කියාදෙන්නම්. පස්සේ ඔයාට උදව් කරන්නම්. අපිත් එක්ක එකතුවෙන්න. ඉතින් මේ forex කියන දේ ගැන තවදුරටත් අපි බයවෙන්න ඕන නැහැ. මේක ලෝකේ මිලියනගානක් දෙනා කරන දෙයක්. අපි විතරක් නෙමේ මුළු බැංකු පද්ධතියම මේකට සම්බන්ධයි. ඉතින් තවත් මොන කථාද... දැන් අපේ ලංකාවෙත් ගොඩාක් දෙනෙක් මේ දේ කරනවා. අපි කියන විදියට මේකට සම්බන්ධ වෙනවනම් ඔයා මේකට යොදවන මුදල් වල ආරක්ෂාවට අපිට උනත් වගකීමක් ගන්න පුළුවන්. එක හින්ද කිසිදේකට බයවෙන්න එපා. ඔයා යොදවන මුදල් 100% ක් ආරක්ෂිතයි. 

        හොඳයි මම තව ටිකක් පැහැදිලි කරන්නම් අලුත් අය වෙනුවෙන්. මේවා ගැන ටිකක්වත් දන්නේ නැති අයත් ඉන්නවනේ. එයාලටත් තේරෙන්න මෙතන පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ මම ඉතාමත් සරලව මේ දේවල් කියන්නේ හොදද. මොකද මේක ගැන ඕනවට වඩා හිතලා, මේක ගැන හරියට තේරුම් ගන්න කලින් මේක එපාවෙනවට මම අස නැහැ. නිකම් දළ අවබෝධයක් ගන්න. ඉස්සරහට යනකොට මේ දේවල් ඔයාට අගටම දැනෙන්න ගනීවි.

        මම මෙහෙම කියන්නම්කෝ. හොදයි සාමාන්යෙන් අපි ගනුදෙනුවක් කියන්නේ මොකක්ද? දෙයක් දීල මොනාහරි ගන්න එකටනේ නේද. forex වල ගනුදෙනුවක්(trade) කියන්නේ සල්ලි දීල සල්ලිම ගන්න එකට. සමහර අයට තේරුනේ නෑ නේද? මෙහෙමත් කියන්නම්කො, එක රටක මුදල් වර්ගයක් දීල වෙනත් රටක මුදල් වර්ගයක් ගන්න එකට තමා අපි forex වල ගනුදෙනුවක්(trade) කියල හදුන්වන්නේ. (උදා:- අපි කොහෙහරි රටකට ගියාම අපේ සල්ලි දීල ඒ රටේ සල්ලි වලට මරුකරගන්නවා, පිටරට ඉදන් සල්ලි එව්වම අපි ඒ මුදල් මෙහෙන් මරුකරගන්නවා, මේ වගේ දේවල්. මාර වැඩේ නේද සමහර අය නොදැනුවත්වම forex market එකත් එක්ක වෙන ගනුදෙනු කරලා තියනවා නේද? අපිට එක දැනුනේම නෑ නේද? එකෙන් ලාභ ගත්තේ අපි නෙවෙයිනේ. අපි සල්ලි මාරු කරපු තැන කෙනා. මේක වැරදියට තේරුම්ගන්න එපා. මේක අපි ගෙදර ඉදන් කරන වැඩක්. මේකෙන් සල්ලි හොයන්න එහෙ මෙහෙ යන්න ඕන නෑ හොදේ) අපි ඉස්සරහට ඉගනගමුකෝ එක එක රටවල භාවිතා වන මුදල් වර්ග(Currency pairs) ගැන. මුදල් වර්ග ගැන දැන් නෑ කියල අවුල් වෙන්න එපා.


       ඇයි මම එකපාරම forex ගනුදෙනු ගැන කතාකරන්නේ කියල ඔයාට තේරෙනවද? මේක තමයි  අපිට forex වල කරන්න තියන මුලිකම සහ එකම දේ. ගනුදෙනු යොදන එක. වෙන කිසිම දෙයක් නෑ.ගනුදෙනු දාල ලාභ ගන්න හැටි මම ඉස්සරහට කියල දෙන්නම්. තව දෙයක් කියන්නම් මේක ඉගනගන්න ලොකු දැනුමක් ඕන නෑ. කියන දේ තේරුම් අරන් අපි කියන විදියට වැඩ කරන්න පුළුවන් නම් ඔයාට මේක හොදටම තේරුම්ගන්න පුළුවන්.

       දැන් ඔයාට තේරෙනවා නේද මේ forex  market කියන්නේ මොකක්ද කියල සහ මේකේ වෙන දේ... චුටි අවබෝධයක් ආව නම් ඇති. මොකද මේකත් එක්ක ඉස්සරහට යනකොට මේ දේවල් ඔයාට හොදටම තේරේවි. ගොඩාක් බරපතලව හිතන්න එපා. මේකට බය උනොත් අපිට කිසිදෙයක් කරගන්න බැරිවෙනවා. මේක ඇත්තටම නිධානයක් වගේ එකක්. හරි පාරේ ගියානම් වැඩේ හරි. අනික මේක හරි සරල දෙයක්. ඉස්සරහට අපි මේ දේ ගැන වැඩිදුර ඉගනගමු.
 
ප්‍රශ්න තියනවනම් comment කරන්න. තේරෙන්නෙම නැත්තම් live chat එකට හරි ඇවිත් අහල දැනගන්න.




No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free