Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

[B] XM.COM ගිණුම verify කරමු, Meta Trader 4 එක download කරගමු. (MT4), Demo Account එකක් හදාගමු 

Aaccount එක verify කරගමු. 

මේක ඉතින් අමුතුවෙන් කරන්න ඕන නැහැ. අපි Bonus එක ගන්න යද්දී document ටික upload කරානේ. ඔයාගේ account එක දැන් කොහොමත් verify. ඔයා verify කරගන නැත්තම් මම පහල photo එකේ දාල තියන විදියට document ටික upload කරන්න.

       
මුලින්ම Upload Documents වලට ගිහින් Validation Documents වලට යන්න. එතකොට ඉහල වගේ window එකක් එයි. එකේ මම කියල තියන විදියට documents දාල Upload your Documents කියන button එක click කරන්න. පැය 24ක් යන්න කලින් verify වෙයි දාපු document ටික හරි නම්.

XM.COM වල  MT4 download කරගමු



හොදයි දැන් ඔයාගේ email එකට log වෙලා xm.com එකේ විස්තර ආපු email එක බලන්න. මම පහල photo එකේ දාල තියනවා. 

(අපේ website එකේ Our Downloads වලිනුත් ගන්න පුළුවන් XM.COM සමාගමට අදාල MT4 මෘදුකාංගය)


මම ඔය කොටු කරලා තියනවා නේද එකක්. එකේ "click here" කියන එක click කරන්න. දැන් xm.com site එකට යාවි. එකේ උඩම තියන XM MT4 Terminal කියන එක download කරගන install කරගන්න.


දැන් සේරම හරි. මේකෙන් ඔයාගේ account එකට log වෙලා වැඩ කරගන යන්න. දන්නා අය වැඩ කරගන යන්න. මම මේ software එක use කරන හැටි ඊලග ලිපි වලින් කියාදෙන්නම්.





Demo Account එකක් හදාගමු 

         අපි xm.com සමාගමේ demo account එකක් හදාගන්නේ කොහොමද කියල බලමු. හොදයි පහල දාල තියෙන link එක click කරලා යන්න. 





           දැන් ඔයාට ඉහත ආකාරයේ xm.com සමාගමේ පිටුවක් load වේවි. එකෙන් demo account කියන එක click කරන්න. එවිට පහත ආකාරයේ window එකක් ඒවි. ඒක හරියට fill කරන්න. මම highlight කරලා තියන ඒවා එහෙමම තියන්න. 




මේක හරියට fill කරලා Open a Demo Account කියන එක click කරන්න. දැන් හරි.  ඊළගට එන පිටුවේ MT4 download කරන්නයි, ඊට පහලින් ඔයාගේ demo account එකේ Login Details ටිකයි එනවා. ඒ කා ලියල තියාගන්න හරියට. MT4 එකට log වෙනකොට මේක ඕන වෙනවා.

දැන් ඉතින් demo එකත් හරි. මේ ආපු විස්තර දාල MT4 එකට log වෙන්න.

ප්‍රශ්න තියනවනම් comment කරන්න.


No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free