Lets Talk about Forex Trading in Sinhala
මෙන්න අපි අලුත් වැඩක් කරා. දැන් ලංකාවේ ගොඩාක් දෙනා Forex කරනවනේ. කරන අය දන්නවනේ මේ market එකේ වෙනස්කම් වෙන්නේ ඒ ඒ රටවල් වල ආර්ථිකමය වෙනස්කම් මත කියල. ඉතින් අපි මේ ආර්තික news ගැන දැනගන්න හොඳම විදියක්නේ economic calender එක. ඉතින් මේකේ තියන news ගැන දන්නා නොදන්නා ගොඩාක් දෙනා ඉන්නවනේ. අපි හැමෝගෙම දැනුම එකිනෙකට වෙනස්නේ. ඉතින් අපි එකිනෙකා මේ ගැන කතාබහ කරන්න තම මේක අපි දාන්නේ. ඉතින් Forex news ගැන තමන් දන්නා දේ අනිත් අයටත් කියන්න කැමති අය මෙතනට ඇවිත් දවසගානේ comment දාන්න එකතුවෙන්න. සමහර විට ඔයාටත් ඉගනගන්න දේවල් හම්බ වේවි. සමහර අය නම් අනිත් අයට උදව් කරන්න කැමති නැනේ. එත් අපි අනිත් අයටත් උදව් කරන්න ඕන. එහෙම කරොත් තමා අපි කරන වැඩත් හොදට කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ economic news ගැන සිහලෙන් කතාකරන්න මෙතනට එන්න. එක එක්කෙනාගේ දැනුම, අදහස් වෙනස්නේ. මෙතන කතාවෙන දේවල් වලින් අපි trade කරන්න පොඩි පොඩි අදහස් ගමු. Forex වල profit ගන්න දැනුම විතරක් තිබිල මදි. වාසනාවත් තියෙන්න ඕන. අපි අනිත් අයටත් උදව් කරන තරමට අපේ වාසනාව වැඩි වේවි. මෙතනට ඇවිත් අදහස් දෙන හැමෝටම ස්තුතියි...
....Forex trading කරන හැමෝටම ආරාධනා කරනවා....
The Forex Quotes are powered by Investing.com.
Real Time Economic Calendar provided by Investing.com .


Hello. me wade nam godak hodai.mama forex walata aluth kenek. me dewal gana danna ayage adahas danaganna puluwan.
ReplyDeletebohoma hodai.mamath me wage dekata kamaththen unne.mamath hariyatama economic calender eka gana danne na. methanta ena ayage adahas danaganna puluwan unoth loku udawwak.
ReplyDeleteWelcome to Forex discussion Indika.
ReplyDeleteforex waln salli hoynna puluwand? mama economic calnder gana danna na. demo open kerwa. et harigye na. meka terumk tiyana wadkda..
ReplyDeleteThis is good for sri lankans. So we can clean our forex problems from chatting with all the members of that website.
ReplyDeleteWelcome Sohel, Not only our website. Anyone can join this.
ReplyDeleteOhh... Nice work. Me wage ekak patangaththa eka hodai. Mama danna hamotama kiyannam. api set wemu methana.
ReplyDeleteWelcome Rathugamage Fernando, ඔව් දන්න හැමෝම මෙතනට ඇවිත් මේ ගැන කතාකරමු. ඔයාල දන්න අයටත් කියන්න.
ReplyDeleteWelcome to Forex discussion Indika.
ReplyDeleteDear Sadun, Forex කියන්නේ සල්ලි හොයන්න පුළුවන් internet එකේ තියන හොඳම
ReplyDeleteසල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක්. ඒක මේ forex හරියට කරන අය දන්නවා. නිකරුනේ
forex ගැන ටිකක් දැනගන trading කරාම loss වෙන එක sure. එක නිසා demo හොදට
practice කරන්න.economic calender එක forex කරන අයට ඉතා වැදගත් දෙයක්. එකටම
forex කියන දේ හරියට ඉගනගන්න ඕන. සිංහලෙන් උගන්නන sites ඕන තරම් තියනවා. ඒ
කැමැති එකකට ගිහින් හරියට ඉගනගන්න මේක. ඔයාටම තේරේවි මේක කොඉටරම් profit
ගන්න පුලුවන්ද කියල. මේක ගොඩාක් risky වැඩක්. හරියට කරන්න ඕන. අපි ඉස්සරහට
forex ගැන පාඩම් දානවා. එතනින් හරි ඉගනගන්න පුළුවන් ඔයාට. අපිත් එක්ක
එකතුවෙලා වැඩ කරන්න කැමතිනම් අපිට සම්බන්ධ වෙලා විස්තර දැනගන්න.
Welcome Sohel, Not only our website. Anyone can join this.
ReplyDeleteWelcome Rathugamage Fernando, ඔව්
ReplyDeleteදන්න හැමෝම මෙතනට ඇවිත් මේ ගැන කතාකරමු. ඔයාල දන්න අයටත් කියන්න.
Kohomada methana wenne. mata terenne nahane. mama forex walata aluth. ekai ahanne.
ReplyDeleteමෙතන ඉන්න කට්ටිය comment වලින් forex ගැන කතාකරනවා. මේකේ වෙනස්කම් වෙන්න බලපාන ලොකු සාධකයක් තම economic calender එක. එකේ news එන වෙලාවට මොන වෙඉද වගේ කතාබහ වෙන එක තම මෙතන වෙන්නේ. forex trading ගැන කතාබහක් තම මෙතන කරන්නේ. මෙතනට එන නොදන්නා අය ඉහත තියන economic calender එකට අදාලව තියන news ගැන දන්නේ නැත්තම් ඒ මොකක්ද කියල comment කරන්න.දන්නා කෙනෙක් උන්නොත් එක කියාවි. මෙතන දැන් ඔයාලගේ තැනක්. මමත් ඇවිත් උදව් කරනවා. මෙතනට එන හැමෝම ඇත්තම කතා නොකියන්නත් පුළුවන්.එක හින්ද මේ මත්තෙම trades දැන එකෙන් වලකින්න කියලත් ඉල්ලනවා අලුත් අයගෙන්.
ReplyDeleteඅද දවසේ ලොකූ බලපෑම් තියන news නෑනේ. අද දවසේ ඉහල යන්න පුලුවන්. GBP, EUR මේ දෙකම. දැන් කොහොමත් trend එක උඩට තියෙන්නේ. ඔයාලගෙත් අදහස් කියන්න.
ReplyDeleteAda udema priofit gaththa mama. Thanks. Ada euro walata news 6k tiyanawa neda. Ewata mona wenna puluwanda.
ReplyDeleteපහලට යන්න පුළුවන් පරණ විදියටම actual එකත් අවොත්. එත් වෙනස් වෙන්නත් පුළුවන්. short trades දාලා profit ගන්න.
ReplyDeletemethana thiyana economic calender ekei meke original eke thiyana samahara news nane. e ai.
ReplyDeleteනෑ Indika. මේකේ අදාල news සේරම තියනවා. මොන news එකද නැත්තේ?
ReplyDeleteada 10.30ta enna thiyana eka news ekakwath methana nane
ReplyDeleteඒ news එයාලගේ website එකෙන් දෙන ඒවා. ඒවා කොහෙවත් රටවල් වලින් එන news නෙමෙයි. ඒකයි. සාමාන්යෙන් අද දවසට සම්මත news තමා මේ ටික.
ReplyDeleteHi friends.... mama hithanawa EURUSD 1.2700ta yawi kiyala.
ReplyDeleteoya waradine tikak. 1.2795ta wage gihin dan ambaneta bahinawa.hoda welawata mama profit gaththa buy eka
ReplyDeleteHey friend EUR goes to 2799 now. my forecast is good or bad?
ReplyDeletecome back RF. Stay connect with us.
ReplyDeleteCome back againIndika.
ReplyDeleteWelcome to...
ReplyDeleteයුරෝ එක 1.2655 වෙනකන් පහලට එන්න බොහෝ විට ඉඩ තියෙනවා මම හිතන විදිහට.
ReplyDeleteOw neda. EUR thawath pahalata yanna puluwan.
ReplyDeleteGBP hodatama thawath pahalata yanna puluwan.. sell trade danna balala
ReplyDeletemama euro sell karala profit gaththa. thawath pahala yanna puluwanda e kiyanne
ReplyDeleteAfter 2.30ta tawa tikak pahala yanna puluwan. news wala actual enakam inna. ewa giya parata wada aduwen awoth pahalata yanna puluwan idakada wadi
ReplyDeleteBullish wennath puluwan. 1st bull and 2nd bear
ReplyDeletemama nan hithanawa 1st bullish and 2nd bear
ReplyDeletebulish kiwwe mokakda.terune naha
ReplyDeleteBullish kiyanne UP trend ekata yaluwa. Bearish kiyanne DOWN trend.
ReplyDeleteThanks yauwa
ReplyDeleteThanks DPO. Mama profit gatta eur walin
ReplyDeleteWelcome Guest, අයෙත් එන්න comment දාන්න. මෙතන කට්ටිය වැඩි කරගමු.
ReplyDeleteAda usd news walata monada wenna puluwan
ReplyDeleteBull for USD
ReplyDeletethawath pahalata ei wage neda red gamage
ReplyDeleteE kiyann gbp ihala yanawa neda. Thank
ReplyDeleteEUR tawa pahalata enna puluwan hasith
ReplyDeleteme mama kiwuwa ganatama awith giya neda eur eka
ReplyDeleteEur tawath bahinawa.aparede gatte kalin
ReplyDeleteWelcome Hasith, හැමදාම ඇවිත් chat කරන්න. thanks
ReplyDeleteekane indika fernando mn comment eka dala thibba kalin 2655 ta enawa kiyala eur ka e wagema awa
ReplyDeletethawath pahalata enna puluwan EUR eka
ReplyDeleteAparade. Mama hithuwe aye udata yai kiyala hasith.hoda signal ekak dunne oya
ReplyDeletemama nam hithanne ada thawa bearish wei.tikak bull wennath puluwan
ReplyDeletemama hithana widihata eth ada gbpusd eka naginn puluwan tikak re wela
ReplyDeleteWelcome to another profitable day... Good day to trade
ReplyDeleteThank you dpo. Your signal is good.give it tommorow.
ReplyDeletehey friends today eur & gbp strongly bearish
ReplyDeleteafter 4.30pm, I think they going little up
ReplyDeletehey friends oyala nadda ada?
ReplyDeleteoyala iye, ada trade danne nadda? mata nam iye bari una.danata $4k hewwa.peyakwath na
ReplyDeletemama hithanawa ada 7.30n passe EUR and GBP uda yai kiyala.
ReplyDeleteKohomada forecast eka.hodai neda? EUR, GBP, AUD serama Bullish......
ReplyDeleteHi yaluwa. Iye uda giya neda oya kiyapu widiyatama.mata trade danna bari unane.aparade
ReplyDeleteMe oya forex expert kenekda? Kohomada oya widiyata kiyanne.
ReplyDeleteIye 7.30n passe 60pip withara giya neda.itath wada giya.hamadama mehema denna
ReplyDeleteiye mama witharai unne.ekane awla.ada mama podi wadakata yanawa.hawasata awith balamu. ada wadi hoda dawasak nemei.ada news mukuthma nane. ada 6 wenakam himin down trnd wenna puluwan. 5.30 or 6n passe godak pahalata awith aye ihalata yanna puluwan. me mama news balala mata danuna widiya ok. e actual e widiyata awoth wenna puluwan de. news actual balala trade daganna. ok
ReplyDeleteThanks yalu
ReplyDeleteapi balamuko mama kiyapu de hariyaida kiyala
ReplyDeletehawasa 6n passe uda yannath puluwan habai ok. naththam digatama pahalata yannath puluwan. trade daddi balagana danna. godakma wenna puluwan mama kalin kiyapu de thama ok
ReplyDeleteHari.thanks
ReplyDeleteWhy dont yo chatting friends. Come with your friends and get help for forex from others
ReplyDeleteHi kawruth innawada?
ReplyDeleteHey friend. Iye oya kiyapubeka 90% hari. Mama profit gaththa 8.80k.
ReplyDeleteada serama pahala yawi mama hithana widiyata. oyala nane. math comment karan na aye oyala enakam
ReplyDeleteela ela supiri wedak meka.. digatama karan yanna, mamath ada indala ekathu wenawa
ReplyDeleteHi friends. oyala dan metanta enne na neda
ReplyDeleteHi rajith. ela ela danna ayatath kiyala set wemu
ReplyDeleteඅපි ලගදීම Free Signal Service එකක් පටන්ගන්නවා. එකට join වෙන්න කැමති අය Nordfx හෝ XM සමාගම් වල accounts අපි සමග register කරගන්න. ඒ අයට අවශ්‍ය Forex Signal Free ලබාදීමට අපි කටයුතු කරනවා. වැඩි විස්තර සදහා email, skype හෝ live chat මගින් විමසන්න.
ReplyDeleteHi DPO...
ReplyDeleteHello Everyone,
ReplyDelete"Which Forex pair and time frame is best to trade" is the frequently asked question and I want do give you the EXACT ANSWER in this comment.
Are you expecting that I am going to say something like EUR/USD on 15-minute time frame or GBP/USD on weekly...? No, it is not so simple, but SIMPLE ENOUGH we can figure it out!
The "PROBLEM" is that markets change over time. If GBP/USD was a well trending currency pair a few years ago, today it is another one.
I actually want to let you know about a SPECIAL INSTRUMENT that I use to find the BEST TRENDING PAIRS among all the Forex pairs.
START NOW: ForexTrendy
The instrument scans 34 Forex pairs on all time frames from minute to monthly. This way you choose the best trending pair and time frame at the current time.
LINK FOR SOFTWARE: ForexTrendy
Hello Ya'll,
ReplyDeleteI've included a list of the most recommended FOREX brokers:
1. #1 Forex Broker
2. eToro - $50 minimum deposit.
Here is a list of top forex tools:
1. ForexTrendy - Recommended Odds Software.
2. EA Builder - Custom Strategies Autotrading.
3. Fast FX Profit - Secret Forex Strategy.
Hopefully these lists are helpful to you...