Welcome

Welcome

SIGN UP NOW...

Worlds No:1 Sport Betting...

[B] xm.COM සමාගමෙන් මුදල් deposit/withdraw කරන්නේ කොහොමද?

Money deposit කරන්නේ කොහොමද?

මේකේ හරිම ලේසියි. අනන් මනං කතන්දර නෑ. කෙලින්ම සල්ලි දන්නා පුළුවන් ඕන විදියකට. visa card එකෙන් දාන හැටි බලමුකෝ. එකටම ඔයාගේ account එකට log වෙන්න. එතන උදා තියන Deposit කියන එක click කරන්න. එතකොට පහල ආකාරයේ window එකක් එයි. එතන Credit Card (VISA) කියන එක ඉස්සරහ තියන Deposit Here කියන එක click කරන්න.


ඊටපස්සේ එන window එකේ ඔය deposit කරන ගාන ලියල Deposit කියන එක click කරන්න. ඊළගට ඔය ලියපු ගාන හරියටම හරිද කියල අහලා confirm කරන්න එකක් එයි. එකත් confirm කරන්න. ඊටපස්සේ එන එකේ window එකේ card එකේ විස්තර දාන්න ඒවි. ඒ ටික හරියට දාන්න. ඒ ටික හරියටම දාල Continue කරන්න. ඔයාගේ ගිණුමට මුදල් එවෙලේම ඒවි.

card no : visa card එකේ number එක
expiretion date : ඊට යට තියන මාසේ, අව්රුද්ද දාන්න 
security code : card එක පිටිපස්සේ තියන අංක තුන ලියන්න

money withdraw කරමු

Update this soon

No comments:

Post a Comment

Please comment about economic news and forex trading...

Sign Up with RoboFX

sign up here & get $30 for free